Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
හිටපු පොලිස්පති වෙඩි තබා ගත්තා ද?
WorldLankadeepa

හිටපු පොලිස්පති වෙඩි තබා ගත්තා ද?

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය දිවි නසා ගැනීමක් ලෙස සොයාගෙන ඇත.
  2. 02ඔහු පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් වැඩිවැදී ඇත.
  3. 03තුවාල ලැබූ නිසා නැගෙනහිර කොළඹ රෝහලට ගෙන එනවිට මියගොස් සිටි.
  4. 04පොලිසිය පෞද්ගලික හේතුවක් මත මරණයක් ලෙස සැක වෙයි.
  5. 05විමර්ශනය සඳහා පොලීසිය රැගෙන ආ කණ්ඩායම් යොමුවී ඇති.
  6. 06මෙම සිද්ධිය පිළිබඳ අවාසකයාගේ ප්‍රකාශය සඳහන් කරයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

උදෑසන ශරීරසුවතා, ව්‍යායාම සඳහා යාමට පෙර ඔහු පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් උදරය ප්‍රදේශයට වෙඩිතබාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා නැගෙනහිර කොළඹ රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.

පෞද්ගලික හේතුවක් මත ඔහු දිවි නසාගෙන ඇතැයි සැකකරන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් දෙකක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

(ඡායා සුමුදු හේවාපතිරණ)

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/හටප-පලසපත-වඩ-තබ-ගතත-ද/1-695047
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මරණයපොලිසියවිමර්ශනසී.ඩී වික්‍රමරත්න
BestWeb.lk Top Web 2026 June Qualified