Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
හරක් කටාගෙන් අල්ලස් ගත් බව කියන රඛිත, චරිත් ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්.
WorldNewsfirst

හරක් කටාගෙන් අල්ලස් ගත් බව කියන රඛිත, චරිත් ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්.

July 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු වේ.
  2. 02සැකකරුවන් තිදෙනා ජුනි 25 සිට අත්අඩංගු.
  3. 03අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනාත්මකයි.
  4. 04සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ බේරා ගැනීමේ උත්සාහයක්.
  5. 05පැමණී පමණක් මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.
  6. 06මුදල අඩුකරමින් අත්තිකාරම් මුදල් ලබා ගත්තා.

ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් තිදෙනා පසුගිය ජුනි 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසිනි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම ඇතුළු විමර්ශන කටයුතු සඳහා සහය ලබා දීමට හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් පලමුව ලක්ෂ 5000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා පසුව එය ලක්ෂ 3000ක් දක්වා අඩුකර අත්තිකාරම් මුදලක් ලෙස ලක්ෂ 1200ක් ලබා ගැනීම සම්බන්ධයෙනි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/17/හරක්-කටාගෙන්-අල්ලස්
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
අයුතු සම්බන්ධතාඅල්ලස්නීතියඅපරාධමහේස්ත්‍රාත්
BestWeb.lk Top Web 2026 June Qualified