Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
සලේගේ පෙත්සමට කාදිනල් හිමි ඉදිරිපත්කළ අතරමැදි පෙත්සම සලකාබැලීමට දින නියමවෙයි
WorldNews19

සලේගේ පෙත්සමට කාදිනල් හිමි ඉදිරිපත්කළ අතරමැදි පෙත්සම සලකාබැලීමට දින නියමවෙයි

July 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම අභියෝගයට.
  2. 02කාදිනල් හිමි මැදිහත් වී කරුණු දැක්වූවන්.
  3. 03අභියාචනාධිකරණය අගෝස්තු 4 සහ 6 යන්න නියම කළා.
  4. 04මැල්කම් කාදිනල් රංජිත් සහ පාර්ශ්ව අටක් පවසා ඇත.
  5. 05නිළධාරී නීතිඥයාගේ කරුණු දැක්වීම අවසන් විය.
  6. 06සියලු පාර්ශ්වියාගේ එකඟතාවට අධිකරණය තීරණය කළා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් තම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට කාදිනල් හිමි ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය අගෝස්තු 4 සහ 6 යන දින නියම කර තිබෙනවා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශ්ව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා හමුවේ අද(17) පෙත්සම කැඳවුවා. එහිදී ඒ මහතා දැනුම් දුන්නේ, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම අවසන් වූ පසු මෙම මැදිහත්වීම් සම්බන්ධයෙන් තීරණයක් සලකා බලන බවයි. ඒ අනුව, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත අදාළ අතරමැදි පෙත්සම් විභාගය අගෝස්තු 4 සහ 6 යන දිනවල සිදු කිරීමට අධිකරණය නියම කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/a-date-has-been-set-to-consider-the-intervening-petition-filed-by-the-cardinal-regarding-sales-petition/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අභියෝගයඅධිකරණයසිද්ධීන්
BestWeb.lk Top Web 2026 June Qualified