Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට
WorldNews19

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට

July 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් අධිකරණයට රැගෙන ගෙනයමින් ඉදිරියට.
  2. 02තවත් පුද්ගලයන්ට අත්අඩංගුවට ගැනීමක් සිදුවී ඇත.
  3. 03අල්ලාසයක් ලබා ගත් බවට චෝදනා පවති.
  4. 04චොදනා යටතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යවනු ලැබී ඇත.
  5. 05සැකකරුවන් පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තාය.
  6. 06මෙයින් පෙර රිමාන්ඩ් භාරයට ද පත් කරනු ලැබී ඇත.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (17) අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ඔවුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. හරක් කටා නැමැත්තා රැඳවුම් භාරයේ සිටියදී සහන සැලසීමට මෙම අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු වී ඇති අතර මීට අදාළව සැකකරුවන් මින් පෙර රිමාන්ඩ් භාරයට ද පත් කෙරුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/three-individuals-including-rakitha-and-charith-appear-in-court/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අධිකරණඅල්ලස්චෝදනාරාජපක්ෂකොළඹ
BestWeb.lk Top Web 2026 June Qualified