Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර...
BusinessNewsfirst

මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර...

July 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජනක රාජකරුණාගේ ප්‍රකාශයකි.
  2. 02ඉන්ධන ගබඩා සඳහා ටැංකි 4 ක් ඉදි කරන බව සඳහන් කරයි.
  3. 03මුතුරාජවෙල සිට කටුනායකට නළ මාර්ගයක් ඉදිකරන බවයි.
  4. 04කොළඹ වරාය පරිශ්‍රයේ නවීන නල මාර්ගයක් සැලසුම් කරයි.
  5. 05ඉතා ඉහළ ගොස් ඇති ඉන්ධන මිල වෙනස්වීම් ගැන සොයා ගනී.
  6. 06බ්‍රේන්ට් වෙළෙඳපොළේ බොරතෙල් මිල සාක්ෂි වෙයි.
  7. 07මැදපෙරදිග යුධ තත්ත්වයට නියමිත කිසිදු බාධාවක් නැත.

එහි සභාපති ජනක රාජකරුණා පැවසුවේ, ඉන් ටැංකි 4 ක් ගුවන්යානා ඉන්ධන ගබඩා කිරිමට ඉදිකරන බවයි.

ඛනිජ තෙල් බෙදා හැරීමේ සහ ගබඩාකිරීමේ යටිතල පහසුකම් පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම තෙල් ටැංකි ඉදි කිරීමට නියමිතයි.

මීට අමතරව මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනයට කිලෝ මීටර් 21ක දිගින් යුත් නළ මාර්ගයක් ද ඉදිකරන බව සභාපති ජනක රාජකරුණා පැවසුවා

සභාපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ වරාය පරිශ්‍රයේ සිට කොලොන්නාව දක්වා තෙල් රැගෙන යන නවීන නල මාර්ගයක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉරාන ඇමරිකා අවබෝධතා ගිවිසුම හමුවේ පහළ බැස තිබූ ඉන්ධන මිල ගැටුම් යළි ආරම්භ වීම හේතුවෙන් මේ වන විට ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට බ්‍රේන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 84 යි ශත 85 ක් ලෙසයි.

ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 79 යි ශත 52 යි.

මේ අතර මැදපෙරදිග පවතින යුධ තත්ත්වය හමුවේ මෙරටට ඛනිජ තෙල් රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බව ද සභාපතිවරයා පැවසුවේය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/17/මුතුරාජවෙල-ප්‍රදේශයේ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඉන්ධනකොළඹව්‍යාපෘතිමිලනළ
BestWeb.lk Top Web 2026 June Qualified