Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
පොලිස්පතිට වෙඩි වැදීම අධිකරණය වාර්තාවක් ඉල්ලයි
WorldLankadeepa

පොලිස්පතිට වෙඩි වැදීම අධිකරණය වාර්තාවක් ඉල්ලයි

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න වෙඩි වැදී මිය යයි.
  2. 02විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.
  3. 03මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකයාට නියෝගයක් ප්‍රමුක වී ඇත.
  4. 04කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගය ලබාදී ඇත.
  5. 05චන්දන දිපුල් වික්‍රමරත්නෙකුට අදාළ කරුණු පෙව නැගෙනහිර කොළඹ රෝහලට දක්වනු ලැබිමී.

(උපාලි ආනන්ද)

හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එකී විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ මහතාට අද නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් (69042) රුවන් කරුණාදාස මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් (69042) රුවන් කරුණාදාස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මාලබේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයකු වන චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදී මිය ගොස් ඇති බව නැගෙනහිර කොළඹ (මුලේලේරියාව) මුලික රෝහලේ රෝහල් පොලිසිය මගින් (17දා) පෙරවරුවේ මාලබේ පොලිසියට දැනුම්දිමක් කළ බවයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පලසපතට-වඩ-වදම-අධකරණය-වරතවක-ඉලලය/101-695049
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
චන්දනපොලිස්පතිවිමර්ශනයවෙඩිනඩු
BestWeb.lk Top Web 2026 June Qualified