Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහල විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක් ලෙස සංවර්ධනය කිරීම ඇරඹේ...
WorldNewsfirst

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහල විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක් ලෙස සංවර්ධනය කිරීම ඇරඹේ...

July 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01තැපැල් කාර්යාල සේවාවන් පැවැත්වේ.
  2. 02සංචාරකයින් සඳහා පහසුකම් ස්ථාපිත කරන බව යෝජනා.
  3. 03යුරෝපීය ගෘහ නිර්මාණ ශෛලිය නිරූපිත වේ.
  4. 04පෞරාණිකත්වය ආරක්ෂා කරමින් සංවර්ධිත වේ.
  5. 05නුවරඑළියට ගොඩනැගිල්ලක් නියෝජිතයි.

නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව පැවසුවේ, බිම් මහලේ තැපැල් කාර්යාල සේවා පවත්වාගෙන යන අතරතුර සංචාරකයින් ආගන්තුක සත්කාර සේවා පවත්වාගෙන යාමේ පහසුකම්ද ස්ථාපිත කරන බවයි.

යටත් විජිත යුගයේ ඉදිකළ යුරෝපීය ගෘහ නිර්මාණ ශෛලිය නිරූපණය කරන නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි එම සංවර්ධන කටයුතු සිදු කරන බව ඔහු පවසයි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/17/නුවරඑළිය-තැපැල්-කාර්
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
තැපැල් සේවාසංචාරකයෝගෘහ නිර්මාණසංවර්ධනපෞරාණික
BestWeb.lk Top Web 2026 June Qualified