Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
අස්වැසුම මුදල් වංචා: මණ්ඩලයෙන් අවවාදයක්
WorldLankadeepa

අස්වැසුම මුදල් වංචා: මණ්ඩලයෙන් අවවාදයක්

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් වංචා සිදු වෙමින් ඇත.
  2. 02විවිධ දුරකථන අංක හරහා ප්‍රතිලාභීන් අමතයි.
  3. 03තොරතුරු යථාවත් කිරීම සඳහා මුදල් එල්ලයි.
  4. 04සුබසාධක මණ්ඩලයේ අනුදැනුම නැති බව පැවසෙයි.
  5. 05අදාළ පොලිස් බල ප්‍රදේශයට පැමිණිල්ලක් යොමු කළ යුතුය.

(සුජිත් හේවාජුලිගේ)

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හී විවිධ පුද්ගලයින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වී ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනුයේ මෙම ක්‍රියාව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බවයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමතුම් ලැබී ඇත්නම් ඒ පිළිබඳව අස්වැසුම ප්‍රතිලාභීන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස එම මණ්ඩලය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අසවසම-මදල-වච-මණඩලයන-අවවදයක/1-695037
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මුදල් වංචාවඅස්වැසුමපොලිස්සුවසාධකවංචා
BestWeb.lk Top Web 2026 June Qualified