Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සමේ තීරණය ලබා දීමට දින නියමවෙයි
ScienceNews19

උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සමේ තීරණය ලබා දීමට දින නියමවෙයි

July 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඉදිරියේදී උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධ පෙත්සම ඉදිරිපත් විය.
  2. 02මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කාලීනව කැඳවන ලදී.
  3. 03විභාගයට පෙනී සිටින සිසුන්ගේ පිරිසක් ඉදිරිපත් කළේය.
  4. 04නීතිපතිවරයා සහ පෙත්සම්කාරයන්ගේ කරුණු සලකා බැලීමක් සිදු වී ඇත.
  5. 05තීරණය 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) දැනුම් දුන්නා. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එය අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් නියෝගය මෙම මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/date-set-for-delivering-the-ruling-on-the-petition-seeking-the-postponement-of-the-a-level-examination/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
විභාගයඅධ්‍යයනඅභියාචනාධිකරණයපෙත්සමසිසුන්
BestWeb.lk Top Web 2026 June Qualified