Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 31 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග
WorldNewsfirst

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 31 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග

July 17, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මාහධිකරණයේදී නඩුව පූර්ව විභාග සඳහා දිනයක් නියම කළේය.
  2. 02රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු ඉදිරිපත් කළා.
  3. 03නඩුවේ දෙවන විත්තිකාරිය ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් ආචාරය දැනුම් දුන්හ.
  4. 04අධිචෝදනා පත්‍රයේ සංශෝධන කිරීමකට කටයුතු කෙරේ.
  5. 05නඩුවේ දිනය අගෝස්තු 31 වේලාවේ නිර්දේශිතයි.
  6. 06රුපියල් මිලියන 59ක මුදල් විශුද්ධිකරණය අපහසුතා මත චෝදනා.
  7. 07පෞද්ගලික බැංකු ගිණුම් තුළ මුදල් තැන්පත් කර ඇත.

ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට දිනයක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එදිනට නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීමට අපේක්ෂා කරන බවත් අධිචෝදනා පත්‍රයේ සිදු කරන සංශෝධන දැනුම් දීමට කටයුතු කරන බවත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31වැනිදා කැඳවන ලෙස නියම ක‌ළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/16/යෝෂිත-සහ-ඩේසි-ෆොරස්ට
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
නඩුකොළඹඅධිකරණචෝදනානිසියාකාරිත්වය
BestWeb.lk Top Web 2026 June Qualified