Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
මත්තල දිනක පාඩුව ලක්ෂ 70ක්
BusinessLankadeepa

මත්තල දිනක පාඩුව ලක්ෂ 70ක්

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මත්තල ගුවන් තොටුපොලේ දිනක පාඩුව රුපියල් ලක්ෂ 60-70.
  2. 02වර්ෂික පාඩුව රුපියල් කෝටි 400.
  3. 03ආයෝජන යෝජනා ක්‍රියාත්මක කර ඇත.
  4. 042027 තෙක් කටයුතු අවසන් කළ හැක.
  5. 05අයවැය පිළිබඳ සාකච්ඡාව සම්පූර්ණ කෙරුණි.
  6. 06විශේෂිත ආයතන වල ක්‍රියාකාරිත්වය ඔබා බැලුවා.

(අංජුල මහික වීරරත්න)

මත්තල ගුවන් තොටුපොලේ මේ වන විට දිනක පාඩුව රුපියල් ලක්ෂ 60-70 අතර අගයක් ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවේදී අනාවරණය විය.

මත්තල ගුවන්තොටුපොලේ වසරක පාඩුව රුපියල් කෝටි 400 ක් බවද එහිදී සඳහන් කෙරිණි.

මත්තල ගුවන් තොටුපොළ සඳහා ආයෝජන යෝජනා මේවන විට කැඳවා ඇති අතර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම , සිලෝන් ෂිපිං කෝපරේෂන් , ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකා කේටරින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම, ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් යන ආයතන වල ක්‍රියාකාරිත්වය, 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී විමසා බලනු ලැබීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/මතතල-දනක-පඩව-ලකෂ-70ක/101-694996
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මත්තලගුවන් සේවාඅයවැයපාඩුවආයෝජන
BestWeb.lk Top Web 2026 June Qualified