Breaking
Malaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL role
බොරු ලේබල් ඇලවූ අරක්කු බෝතල් 5575 අල්ලයි
WorldLankadeepa

බොරු ලේබල් ඇලවූ අරක්කු බෝතල් 5575 අල්ලයි

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රංජන් කස්තුරිගේ නාමය උසස් කොටසක්.
  2. 02වීපත් 5,575ක් අත්අඩංගුවට ගෙන ඇත.
  3. 03මුලතිව් පොලිස් විශේෂ කා_රීයන්ගේ ක්‍රියාමාර්ගයක්.
  4. 04අත්අඩංගුවට ගත් සැකකරු වයස 43 ක්.
  5. 05නාවික නෞකා ගෝඨාභය ආයතනයෙන් තොරතුරු ලැබුණා.
  6. 06ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ බව පවසයි.
  7. 07පසුගිය ජුනි 28 න් බලෙහි විටක් කළ නිලධාරීන්.
  8. 08නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබුණි.

රංජන් කස්තුරි

නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කා ර් ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් වල අලවා තිබූ ආරක්ශිත ස්ටිකර් ව්‍යාජ ඒවා බව එහිදී නිරීකෂණය වූ බවද පොලිසිය සදහන් කරයි.

පසුගිය ජුනි 28 වැනිදාද මාලඹේ සුදර්ශනරාම මාවතේදී බස්නාහිර පළාත උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් වැටලීමක් කර නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබිණ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/බර-ලබල-ඇලව-අරකක-බතල-5575-අලලය/101-695012
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මත්පැන්අත්අඩංගුවපොලිසියමුලතිව්ව්‍යාජ
BestWeb.lk Top Web 2026 June Qualified