Breaking
Malaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL role
දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර
WorldLankadeepa

දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ප්‍රංශ පාර්ලිමේන්තුව මිය ඇරීම නිවැරදිව කිරීමට නීතියක් විශ්ලේෂණය කරයි.
  2. 02මන්ත්‍රී සභාවේ 291 දෙනෙකුට නීතියට සහයෝගී විය.
  3. 03විරුද්ධයින්ගේ ඡන්දය 241ක් ලැබී ඇත.
  4. 04මියැදීම් සඳහා නව පනත අධිකරණ පිළිබඳ මත පරීක්ෂාවකට යනු ඇත.
  5. 05මෙහෙයුම් සමඟ පසුවන රෝගීන්ට ජනතා ප්‍රතික්ෂ්‍යාවක් සේ ඉඩ ඇත.
  6. 06ප්‍රංශයේ වැඩිහිටියන්ට විශේෂිත සහනයක් පවතී.
  7. 07දින 15ක ඇතුළත වෛද්‍යවරුන්ට තීරන්න.
  8. 08සමහර සෙනෙට් මන්ත්‍රීවරුන් යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

අවශ්‍ය නම් දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර ලබා දීමේ පනත් කෙටුම්පතට, එරට පාර්ලිමේන්තුවේ අවසරය හිමිවී තිබේ. මීට අදාළ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත, ප්‍රංශ පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූයේ වසර ගණනාවක් පුරා පැවති දේශපාලන හා සමාජීය විවාදවලින් අනතුරුවය.

පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් 291 දෙනකු ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ඡන්ද 241ක් ලැබුණු බව ද පැවැසෙයි. පනත් කෙටුම්පත අවසන් වශයෙන් නීතියක් බවට පත්වීමට පෙර එහි වගන්ති ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාපිත කවුන්සිලය වෙත යොමු කිරීමට නියමිත බව ද පැවැසෙයි.

මීට පෙර ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව මෙම යෝජනාව කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප විය. සම්මත වුවහොත්, මෙම නව පනතට අනුව, මෙම ‘සහනය’ හිමිවන්නේ සුව කළ නොහැකි මාරාන්තික රෝගයක අවසාන අදියරේ පසුවන ප්‍රංශයේ වැඩිහිටි රෝගීන්ට පමණි.

දිවි තොර කැ ගැනීමට කැමැත්තෙන් පසුවන තැනැත්තා, ප්‍රතිකාර මඟින් සමනය කළ නොහැකි දැඩි ශාරීරික හෝ මානසික වේදනාවකින් අඛණ්ඩව පෙළෙන රෝගියකු විය යුතුය. තමන්ගේම කැමැත්තෙන් දිවි තොර කර ගැනීමට වෛද්‍යවරයකු වෙත නිල ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එම ඉල්ලීම සම්බන්ධයෙන් දින 15ක් ඇතුළත වෛද්‍යවරයා තීරණයක් ගත යුතු බව ද පැවැසයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/දව-තර-කරගනන-පරශ-වසයනට-නතයන-අවසර/1-694990
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ප්‍රංශයදිවි තොර කැපාර්ලිමේන්තුවනීතිරෝගීන්
BestWeb.lk Top Web 2026 June Qualified