Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ගුවන් තොටුපළ අවට සරුංගල් තහනම්
WorldLankadeepa

ගුවන් තොටුපළ අවට සරුංගල් තහනම්

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගුවන් හමුදාව සරුංගල් යැවීමේදී ජනතාවගෙන් ජාතික ආරාධනා කරයි.
  2. 02සරුංගල් යැවීම, ගුවන් යානා පියාසැලීමට බාධා කළ යුගයක් බව නිවේදනය කරයි.
  3. 03කටුනායක සහ රත්මලාන ඇතුළු ප්‍රදේශවලදී සරුංගල් දැඩි අවදානම් තත්ත්වයකි.
  4. 04සරුංගල් යැවීම, ගුවන් යානාට අනතුරු ඇති කරයි.
  5. 05ජීවිත හා දේපලට භයානක හානියක් සිදුවිය හැක.
  6. 06ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමට ඉල්ලා සිටි.
  7. 07Y-12 ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් අවදානමට මුහුණ දුන්නා.

(සුජිත් හේවාජුලිගේ)

ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට කලාපවල සරුංගල් යැවීමෙන් වළකින්නැයි, ගුවන් හමුදාව එම ප්‍රදේශ අවට පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සරුංගල් යැවීමෙන්, ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් බවශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය

කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් වී ඇතැයි එහි සඳහන් වේ .

ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.

මෙමගින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලාසිටී

මේ අතර, රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දුන්නේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ගවන-තටපළ-අවට-සරගල-තහනම/101-695011
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගුවන් හමුදාවසරුංගල්ඉක්මනින්නිවේදනයඅවදානම
BestWeb.lk Top Web 2026 June Qualified