Breaking
Malaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL role
ගුරු මාරු අයදුම්පත් කැදවයි
WorldLankadeepa

ගුරු මාරු අයදුම්පත් කැදවයි

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026 ක්ෂේත්‍රයට අදාළ ගුරු ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවා ඇත.
  2. 02අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
  3. 03ජූලි 16 සිට 30 දක්වා අයදුම් කළ හැක.
  4. 04අයදුම්පත මුද්‍රිතව විදුහල්පතිට දිය යුතුයි.
  5. 05පෞද්ගලිකව බලපත්‍ර යැවීමේදී අයදුම්පත භාර නොගන්නා බව ද යෝජනා ඇත.

(සුජිත් හේවාජුලිගේ)

2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

එම නිවේදනයට අනුව, ජාතික පාසල් ගුරුවරුන්ට ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කළ හැකිය.

මාර්ගගතව අයදුම් කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දිය යුතුය.

ගුරුවරුන් විසින් පෞද්ගලිකව රැගෙන එනු ලබන හෝ තැපැල් මාර්ගයෙන් යොමු කරනු ලබන කිසිදු අයදුම්පතක් අමාත්‍යාංශය විසින් භාර නොගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ගර-මර-අයදමපත-කදවය/101-695008
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අධ්‍යාපනයජාතික පාසල්ගුරුස්ථාන මාරුවීම්
BestWeb.lk Top Web 2026 June Qualified