Breaking
Sword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautySword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beauty
‘බාවි’ සුළි කුණාටුව චීනය කලඹයි
WorldLankadeepa

‘බාවි’ සුළි කුණාටුව චීනය කලඹයි

July 13, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බාවි’ යන නමින් නම් කළ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.
  2. 02මෙය චීනයට කඩා වැදුණු දෙවැනි සුළි කුණාටුවයි.
  3. 03කුණාටුවට අනතුරු ඇඟවීම් නිකුත් කර ලක්ෂ ගණනක් නැවතත්වය වෙත යොමු කෙරුණි.
  4. 04සුළි කුණාටුවට පසුව වාර්තා වූයේ අසාධාරණ මිගියි.
  5. 05ගුවන් ගමන් නැවැත්වී, පාසල් හා කාර්යාල වසා දැමුණි.
  6. 06බිලිගත් ගණන 17 කි.
  7. 07ප්‍රදේශ රැසක විදුලිබල සැපයුම අඩාල වී ඇත.

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බාවි’ යන නමින් නම් කළ ප්‍රබල සුළි කුණාටුව චීනයට කඩා වැදුණි. සතියක් ඇතුළත චීනයට කඩා වැදුණු දෙවැනි සුළි කුණාටුව මෙයයි. කුණාටුව ගැන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමග ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව පැවැසෙයි.

සුළි කුණාටුව කඩා වැදුණේ ටයිසෝ වෙරළාශ්‍රිත නගරය හරහාය. මහ වැසි සහ ජල ගැලීම් වාර්තා වූයේ රට ඔබ්බෙන් පිහිටි වෙන්ෂූ නගරයෙනි. සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය හරහාය. පිලිපීන බලධාරීන් පැවැසුවේ සුළි කුණාටුව බිලිගත් ගණන 17 කි.

ගුවන් ගමන් නැවැත්වීමටත්, පාසල් සහ කාර්යාලවලට නිවාඩු ලබා දීමටත් බලධාරීන් වේලාසන කටයුතු කර තිබුණි. නිවාස රැසකට සුළි කුණාටුවෙන් හානි සිදුවුණු බවත්, ප්‍රදේශ රැසක විදුලිබල සැපැයුම් අඩාල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/බව-සළ-කණටව-චනය-කලඹය/1-694794
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
සුළි කුණාටුවචීනයඅනතුරු ඇඟවීම්හේතුවාසසවිදුලිය
BestWeb.lk Top Web 2026 June Qualified