Breaking
යෝෂිතව බඳවා ගන්නත් පෙර බ්‍රිතාන්‍යයේ පාඨමාලාවකට යවන්න කරන්නාගොඩ ඉල්ලීමක් කරලා
PoliticsNews19

යෝෂිතව බඳවා ගන්නත් පෙර බ්‍රිතාන්‍යයේ පාඨමාලාවකට යවන්න කරන්නාගොඩ ඉල්ලීමක් කරලා

June 18, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂ මහද්වීපයේ රජකීය නාවික හමුදාවට යැවීමට ඉල්ලීමක් ව්‍යවස්ථා කර ඇත.
  2. 02ඉතා ප්‍රථම වශයෙන් ඔහු මහද්වීපයේ පුහුණුවට යැවීම සම්බන්ධයෙන් යෝජනා තිබුණා.
  3. 03හොඳලා පරීක්‍ෂා මෙවලම් නිසා අල්ලස් චෝදනා ඉදිරියට යනවා.
  4. 04යෝෂිත රාජපක්ෂ 2006 දෙසැම්බර් දින නාවික හමුදාවට බඳවා ගත් පසු.
  5. 052006 සැප්තැම්බර් මාසයේදී පුහුණුව සඳහා ඉල්ලීමක් දැනුම්දී ඇත.
  6. 06නාවික හමුදාවට අලුත් නවක බඳවා ගැනීමට පුවත්පත්වල දැන්වීම්.
  7. 07ඉහත සියලු දේ විමර්ශනයක් තුළ ආවරණය වී තිබේ.

නියමිත අධ්‍යාපන සුදුසුකම් වෙනස්කර යෝෂිත රාජපක්ෂව නාවික හමුදාවට බඳවා ගැනීමට පෙරම ඔහුව බ්‍රිතාන්‍යයේ රජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුවට යැවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉල්ලීමක් කර තිබී ඇති බව අනාවරණය වී තිබෙනවා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම හා ඔහුව විදේශ පුහුණුවලට යැවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයේදී ඒ බව අනාවරණය වී තිබුණා. යෝෂිත රාජපක්ෂව නාවික හමුදා කැඩේ පුහුණුවට බඳවාගෙන තිබුනේ 2006 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුවට යැවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉල්ලීම් කර තිබෙන්නේ 2006 සැප්තැම්බර් මාසයෙදීයි. යෝෂිත රාජපක්ෂ ඇතුළත් කරගත් නාවික හමුදා කැඩෙට් පාඨමාලාව සඳහා බඳවා ගැනීමට පුවත්පත්වල දැන්වීම් පළකර තිබුනේ 2006 ඔක්තෝබර් මාසයේදී යි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/karannagoda-requested-that-yoshitha-be-sent-to-a-course-in-britain-before-he-was-recruited/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
යෝෂිත රාජපක්ෂනාවික හමුදාවඇකඩමියඅල්ලස්විමර්ශන
BestWeb.lk Top Web 2026 June Qualified