Breaking
පළාත් ඡන්දය ක්‍රම හතරකට : මැකෝගෙන් වාර්තාවක්
PoliticsLankadeepa

පළාත් ඡන්දය ක්‍රම හතරකට : මැකෝගෙන් වාර්තාවක්

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පළාත් සභා මැතිවරණය පිළිබඳ වාර්තාවක් යොමු කරන්නට බලාපොරොත්තු වෙයි.
  2. 02විශේෂ කාරක සභාවට නීතිමය නිරීක්ෂණ අත්කරගත්තා.
  3. 03හතරක් පළුබඳු ක්‍රම පිළිබඳ ලැබී ඇත.
  4. 04කාන්තා හා තරුණ නියෝජනය දැක්වීමක් අවශ්‍යයි.
  5. 05සීමා නිර්ණය සම්බන්ධ ගැටළු හේතුවෙන් ප්‍රශ්න ඇති වේ.
  6. 06නව සීමා නිර්ණය යටතේ ක්‍රම ග්‍රන්ථයක් සකසයි.

(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රම සම්බන්ධ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඒ සම්බන්ධව අධ්‍යයනයට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

පළාත් සභා ක්‍රමවේද හතරකට පැවැත්විය හැකි බව කාරක සභාව හමුවේ ප්‍රකාශ වී ඇති බව එම සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කීවේය

පෙර පැවැති පළාත් සභා මැතිවරණ ක්‍රමය, එම ක්‍රමයට කාන්තා හා තරුණ නියෝජනය ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තුවේ අතර මඟ නවතා දමා ඇති පළාත් සභා මැතිවරණ ක්‍රමය හා නව සීමා නිර්ණය වාර්තා පදනම් කරමින් සකස් කරන ක්‍රමය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ක්‍රම හතර වේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/පළත-ඡනදය-කරම-හතරකට-මකගන-වරතවක/1-693713
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මාධ්‍යමැතිවරණපලවීන ක්‍රම
BestWeb.lk Top Web 2026 June Qualified