Breaking
ගෝඨාගෙ පෙත්සම කල් ගිහින්
PoliticsNews19

ගෝඨාගෙ පෙත්සම කල් ගිහින්

June 18, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගෝඨාභය රාජපක්ෂට අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමයි.
  2. 02අභියාචනාධිකරණය විමර්ශන කල් තැබීම නියෝග කරයි.
  3. 03හැඳුනුම්පත 24 වැනිදාට යයි.
  4. 04ධාරකයා ලෙස රොමේෂ්ද සිල්වා ඉදිරිපත් කරයි.
  5. 05පොලිස්පති වසර 4දක්වා වගඋත්තරකරුවෝන් ලෙස නම් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 24 වැනිදා දක්වායි. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා කරුණු ඉදිරිපත් කළා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/gotas-petition-is-overdue/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ගෝඨාභය රාජපක්ෂඅභියාචනාධිකරණයපොලිසියපරීක්ෂණ
BestWeb.lk Top Web 2026 June Qualified