Breaking
අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි
PoliticsLankadeepa

අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඇමෙරිකාව සහ ඉරානය යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමට අත්සන් කරයි.
  2. 02අත්සන් කිරීම ‘ජී7’ සමුළුව සඳහා වූ ට්‍රම්ප් අතින් සිදුවේ.
  3. 03ඉරාන ජනාධිපති පීසෙෂ්කියන්ගේ අත්සන් එහිදී ඇත.
  4. 04ගිවිසුම 14 කරුණු යුක්ත වේ.
  5. 05ගැටළු නිරාකරණය සඳහා 60 දිනක කාලසීමාවක් ඇත.

ඇමෙරිකාව සහ ඉරානය යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමට ‘විද්‍යුත් ක්‍රමයට’ අත්සන් තැබුණි.

‘ජී7’ සමුළුවට සහභාගී වන ට්‍රම්ප්, ප්‍රංශයේ සිට ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් ඉරානයේ සිට ගිවිසුමට අත්සන් තැබූ බව පැවැසෙයි.

ගිවිසුම කරුණු 14 කින් යුක්ත වෙයි. ගිවිසුමට අත්සන් තැබීමත් සමග දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දින 60ක කාලසීමාවකින් යුත් විශේෂ සාකච්ඡා කවුළුවක් නිල වශයෙන් බලාත්මක වෙයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අවබධත-ගවසමට-අතසන-කරය/1-693693
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඇමෙරිකාවඉරානයගිවිසූම්ජී7පෙරටුනු
BestWeb.lk Top Web 2026 June Qualified