Breaking
හම්බන්තොට ගෙවල්වල වී ගොඩ ගහිලා
PoliticsLankadeepa

හම්බන්තොට ගෙවල්වල වී ගොඩ ගහිලා

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හම්බන්තොට ගොවීන්ගේ නිවෙස් වල විවලට සාදාර්ණ මිලක් නැත.
  2. 02දෙනිය ප්‍රදේශය විශේෂිත ගොවි සංවිධාන නියෝජිතයන්ගේ පියවර.
  3. 03මී ගවෙක් ගොවි නිවෙස් වලට රැගෙනයාමේ ක්‍රියාව.
  4. 04බලධාරීන් හා කෘෂිපැතින්ට එය පැහැදිලි කිරීමට අවශ්‍යයි.
  5. 05නියෝජිතයන්ගේ ප්‍රශ්න උත්සහයෙන් පිළිගැනීමෙන් පසු.

(සනත් ගමගේ)

පසුගිය මහ කන්නයේ නෙලාගත් විවලට සාදාරණ මිලක් නොමැතිව හම්බන්තොට ගොවීන්ගේ නිවෙස් වල ගොඩගසාගෙන තිබෙන අයුරු සාක්ෂි සහිතව මාධ්‍යයට පෙන්විමට ඇත්බටුව, දෙනිය ප්‍රදේශවල ගොවි සංවිධාන නියෝජිතයෝ (18) පියවරගත්හ.

දෙනිය බෝධින් වහන්සේ අභියසට පැමිණි ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් මී ගවයකු එම ස්ථානයට රැගෙනවිත් ගොවින්ගේ නිවෙස්වල තිබෙන විවලට සාධාරනයක් ඉටුකරන ලෙසට ඉල්ලා මි ගවයාගෙන් කන්නලව් කරන්නට විය.

බලධාරින් හා කෘෂිකර්ම ඇමැතිවරුන් මෙයට කන්නොදි සිටින්නේ මේ බව නොතේරෙන හෙයින් ද එසේ නැතිනම් අවබෝදයක් නැති නිසාද යන්න මී හරකෝ උඹවත් පැහැදිලි කරන ලෙසට දෙනිය ගොවි සංවිධාන නියෝජිත එස්.වික්‍රමරත්න මහතා මෙහිදි කිය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/හමබනතට-ගවලවල-ව-ගඩ-ගහල/101-693723
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගොවිහම්බන්තොටමිලකෘෂිකර්මදේශපාලන
BestWeb.lk Top Web 2026 June Qualified