Breaking
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට භූත පුත්තු රිංගලා
PoliticsLankadeepa

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට භූත පුත්තු රිංගලා

June 18, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01එක්සත් ජාතික පක්ෂයේ 'භූතයෙක්ගේ' පුත්තලුව කියමි.
  2. 02ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා භූත පුතුන් රිංගා ගෙන ඇති බව පවා වාර්තා.
  3. 03දක්ෂිත ප්‍රතිපත්ති හොයා ගැනීම තරමෙද වැදගත්.
  4. 04සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව විය යුතුය.
  5. 05නැතහොත්, දේශපාලන ආර්ථිකය අස්වැසිල්ලක් ඇති කරනු ඇත.
  6. 06එක් වීමට ඒකාබද්ධ වූ විට ශක්තියක් ඇත.
  7. 07කියුම්කළ යුතු අනාගතයකට අනාගතය දිගට යෑමට හැකි.

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයෙක්ගේ" පුත්තු රිංගා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී මාධ්‍ය හමුවකදී පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා මෙම භූත පුතුන් රිංගා ගෙන තිබෙන්නේ යැයිද කරුණානායක මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය යන පක්ෂ දෙකෙහිම නායකයින්ට සහ සාමාජිකයින්ට දේශපාලනිකව පැවැත්මක් තහවුරු කරගැනීමට නම්, දෙපාර්ශවයම වහාම එක් විය යුතු බවද කරුණානායක මහතා කීය.

කෙසේ වුවද, වත්මන් නායකත්වය යටතේ පක්ෂ දෙකම ඉතා ඉක්මනින් එකම පෙරමුණකට පැමිණෙනු ඇති බවත්, ඉන් අනතුරුව දැවැන්ත ශක්තියකින් යුතුව ඉදිරියට යාමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/එජප-කතයධකර-මණඩලයට-භත-පතත-රගල/101-693721
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
එක්සත් ජාතික පක්ෂයරාජ්‍යතාණ්ඩවයසමගි ජන බලවේගයනැවත පැමිණීම
BestWeb.lk Top Web 2026 June Qualified