Breaking
රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ඇමරිකාවට කිසිදු බලපෑමක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප් -
PoliticsNewsfirst

රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ඇමරිකාවට කිසිදු බලපෑමක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප් -

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ට්‍රම්ප් ප්‍රංශයේ G7 සමුළුවේදී මාධ්‍යට පළ කිරීමක් කළේය.
  2. 02යාත්‍රා සහ සමුළුවන් යුද්ධය ගැන අවධන්‍ය පාලනයක් යොමු කරයි.
  3. 03ට්‍රම්ප් හා ජෝ බයිඩන් අතර යුක්‍රේන යුද්ධය සම්බන්ධ විවේචන අටුනී.
  4. 04ට්‍රම්ප්ටු ප්‍රකාශ කරයි, යුද්ධය පැය 24කින් නිම කළ හැකි බව.
  5. 05ඇමරිකාවට යුදයක් සම්බන්ධ නොවන බවත් ට්‍රම්ප් දක්වා ඇත.

ඔහු මේ බව සදහන් කළේ, මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවේ සැසියකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ය.

ආයුධ විකිණීම හැර, සැතපුම් දහස් ගණනක් දුරින් සිදුවන යුද්ධයක් සමග ඇමරිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ ය.

ඊයේ යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි ප්‍රංශයේ රෝයල් ඊවියොන් හෝටල් පරිශ්‍රයේදී ජී හත නායකයින් හමුවූ අතර මෙවර සමුළුවේදීද යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කරගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.

යුක්‍රේන යුද්ධය වෙනුවෙන් යුධ සහ මුල්‍යාධාර ලබාදීමට අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කිරීම පසුගිය මැතිවරණ සමයේදීත් ට්‍රම්ප්ගේ ප්‍රභල විවේචනයට ලක්විය.

ට්‍රම්ප් දෙවැනි වර බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළේ, තමන්ට රුසියානු - යුක්‍රේන යුද්ධය පැය 24කින් අවසන් කර දැමිය හැකි බවයි..

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/රුසියානු-යුක්‍රේන-යු
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
G7ද්වීතීන්යුක්‍රේන-රුසියාට්‍රම්ප්ජෝ බයිඩන්
BestWeb.lk Top Web 2026 June Qualified