Breaking
අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගාන්නෙත් නෑ
PoliticsLankadeepa

අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගාන්නෙත් නෑ

June 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01සලේගේ පරීක්ෂණය ගැන සාධාරණත්වය අනවශ්‍යය.
  2. 02දයාසිරි ජයසේකර මහතාගේ පියසලයි.
  3. 03සලේගේ පරිගණකයේ රහස් තොරතුරු ඉදිරිපත් වේ.
  4. 04තමිල් චෙල්වම් මරා දැමීමට සම්බන්ධ බුද්ධි සැලැස්මක් ඇත.
  5. 05ස්වාධීන පරීක්ෂණ සලේට එරෙහිව පැවැත්වුණේ ය.

(සුජිත් හේවාජුලිගේ )

සලේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගහන්නෙත් නෑ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

සලේගේ පරිගණකයේ විවෘත කළහොත් යුද්ධයට අදාළ සියලුම රහස් තොරතුරු මුළු ලෝකයටම නිරාවරණය වන බවද ඔහු කීවේය.

තමිල් චෙල්වම් මරා දැමීමට අදාල බුද්ධි සැලසුම ඇත්තේද එම පරිගණකයේ බව පැවසූ ජයසේකර මහතා සලේට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වූවාට කිසිසේත් විරුද්ධ නැතැයිද සඳහන් කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අප-අඬනනත-න-කඳර-ගනනත-න/1-693686
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩයස්පරීක්ෂණසහයෝගයතෙරවරරහස්
BestWeb.lk Top Web 2026 June Qualified