Breaking
ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
PoliticsNews19

ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
  2. 02තින්ම දීන් එම පෙත්සම විමර්ශනය කර ගැනීම සඳහාය.
  3. 03පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් තෝරාගෙන ඇත.
  4. 04තින්ම දීන් ත්‍රස්තවාදය වැළකිය යුතු බවේ ඇත.
  5. 05ඔහුගේ නීතිඥය සනත් විජේවර්ධනන් පමණක් මනාප කරන ලදි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ,නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන්. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධ්‍ය ගුණවර්ධන නම් කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/gotabaya-rajapaksa-files-a-petition-with-the-court-of-appeal/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ගෝඨාභය රාජපක්ෂත්‍රස්තවාදයඅභියාචනාවනීතියපොලිසිය
BestWeb.lk Top Web 2026 June Qualified