Breaking
ඩඩ්ලිගෙන් රටක් වටින වැඩක්
WorldLankadeepa

ඩඩ්ලිගෙන් රටක් වටින වැඩක්

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය නවීකරණය කෙරුණි.
  2. 02භාණ්ඩාගාරික ඩඩ්ලි සිරිසේනගේ ධන පරිත්‍යාගය යොදා ගන්නා ලදී.
  3. 03ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක හිමිකර ඇත.
  4. 04මෙම වැඩසටහන මගින් මහජන සේවාව වැඩි දියුණු විය.
  5. 05පොළොන්නරුව යටතේ රු. ලක්ෂ 350 ක් වැය කළ බව සනාථ විය.

(නිමල් ජයරත්න)

අරලිය ව්‍යාපාරයේ සභාපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කළ පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසකගේ උත්සවාකාරයෙන් සිදු කළහ.

ප්‍රතිසංස්කරණය කළ යුතුව පවතින රාජ්‍ය ආයතන පෞදගලික අංශයේ දායකත්වය මත ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කොට මහජනතාව වෙත වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් යුතුව ආරම්භ කළ ඇති වැඩසටහන යටතේ පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ප්‍රතිසංකරණය කොට නවීකරණය කිරීමේ කටයුතු සිදුකර ඇත.

පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ප්‍රතිසංකරණය කිරීම වෙනුවෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 350 ක මුදලක් වැය කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඩඩලගන-රටක-වටන-වඩක/101-697274
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ව්‍යාපාරප්‍රවාහනනායකත්වයපොළොන්නරුව
BestWeb.lk Top Web 2026 June Qualified