Breaking
ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප
WorldLankadeepa

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න ලැබීය.
  2. 02දූෂණය සිදු කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් බව පවසයි.
  3. 03මුදල් විනාශයක් කිරීමේ සම්බන්ධතා තිබේ.
  4. 04අධිකරණය විදෙස් තහනමක් පැනයත් කළ හැකි.
  5. 05පොල්ගොල්ල මහා රඟහලේ පුටු සැපයීමේ ක්‍රියාවලිය අසංචිතයි.

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

රජයට පාඩුවක් කරමින් දූෂණය නම් වරද සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.

මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අමාත්‍ය වරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

අධිකරණය, සැකකරුට විදෙස් තහනමක් ද පැනවීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ජනසටන-පරනනදට-ඇප/101-697276
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
දූෂණයඅමාත්‍යඅත්අඩංගුවටඅධිකරණයරජය
BestWeb.lk Top Web 2026 June Qualified