Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹයි
WorldNews19

හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹයි

July 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මියගොස් ඇත.
  2. 02අද (17) උදෑසන වෙඩි වැදීමකින් තුවාල ලැබී ඇත.
  3. 03ඔහු නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ගෙනයන්නා වූයේ.
  4. 04මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇත.
  5. 05ඩිනිෂ්වල මීළඟ පියවර සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.
  6. 06ඔහු ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පති ලෙස සේවය කලේය.
  7. 07සී.ඩී. වික්‍රමරත්න 63 වියේ තැඹිලිවී ඇත.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලීසිය එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද (17) උදෑසන මාලඹේ, තලාහේන, පරාක්‍රම පාරේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ ඒ මහතා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්. සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 නොවැම්බර් 27 සිට 2023 නොවැම්බර් 23 දක්වා සේවය කළ අතර, මියයන විට 63 වන වියේ පසුවුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/the-western-province-south-division-crimes-unit-has-launched-an-investigation-into-the-death-of-the-former-inspector-general-of-police/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පොලිසියමරණයවිමර්ශනසී.ඩී. වික්‍රමරත්නශ්‍රී ලංකා
BestWeb.lk Top Web 2026 June Qualified