Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වෙඩි තබාගෙන මියයයි...
WorldNewsfirst

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වෙඩි තබාගෙන මියයයි...

July 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01තලාහේනේ නිවසක් හිදී ගිනිගෙනෙයිදී ජිවිතය අහිමිවුනේ.
  2. 02මිය ගිය කාලයේ වයස 63 ක් වූයේ.
  3. 03සී.ඩී වික්‍රමරත්න 1986 සිට පොලිසියේ සේවයට ආසනයි.
  4. 04කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ආරක්ෂක විද්‍යපීඨයෙන් උපාධි ගණනක් සහිතයි.
  5. 052019 සිට වැඩබලන පොලිස්පතිවරයා සේවයේ සිටියේ.
  6. 062020 නොවැම්බර් 28 කදිමට පොලිස්පතිවරයා ලෙස පත් වී.
  7. 072023 නොවැම්බර් 27 දින විශ්‍රාමයට ගියා.

පොලිස් මධ්‍ය ප්‍රකාශක සහකාර පොලිසි අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ තලාහේනේ පිහිටි නිවසේදී ඔහුගේ සේවා ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඇති බවයි.

දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබේ.

මිය යන විට ඔහුගේ වයස 63ක්.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්විය.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකිත

2019 අප්‍රේල් 28 වැනිදා සිට සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ සී.ඩී වික්‍රමරත්නයි.

2020 නොවැම්බර් 28 වැනිදා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

සේවා දිගු කිහිපයකින් පසු සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ලැබූවේ 2023 වසරේ නොවැම්බර් 27 වැනිදායි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/17/හිටපු-පොලිස්පති-සී-ඩ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පොලිසියවික්‍රමරත්නමියයාමතලාහේනේහොඳමවිශ්‍රාම
BestWeb.lk Top Web 2026 June Qualified