Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
මව,පියා,දරු දෙදෙනා ඇතුළු පහක් පෝරකයට
WorldLankadeepa

මව,පියා,දරු දෙදෙනා ඇතුළු පහක් පෝරකයට

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අත්තනගල්ල වෙළගෙදරවී කිරීමට අය දැනුම නියම කළේය.
  2. 02විනිසුරු රශ්මි සිංගප්පුලි මියදැමීම් නියම කළේය.
  3. 03ධම්මික ඉන්දික සහ තවත් තුනකුත් තුවාල ලබූහ.
  4. 04කොඹිහි ටයර් කඩා වැදී ඇය හැමොටම මිය දුන්නා.
  5. 052001 වසරේ සිදුවූ මෙම කාර්යය සම්බන්ධිතය.

(උපාලි රණවීර)

අත්තනගල්ල වෙළගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි නිවැසියන්ට අතින් පයින් ආයුදවලින් පහරදී එක් අවිවාහකයකු ඝාතනය කර තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ මව, පියා, දරුවන් දෙදෙනකුට සහ තවත් අයකුට ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද මරණ දඬුවම නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ සුමින්ද මංජුල, වජිර ඉන්දික, ඩබ්ලිව්.ඒ.සිරිසේන, ජන කාන්ති සහ ඩබ්ලිව් ලලිත් ප්‍රියන්ත කුමාර යන පස් දෙනෙකි.

2001 වසරේ ඔක්තෝම්බර් මස 31 හෝ ඊට ආසන්න දිනයකදී නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ දියකාවිට වෙළගෙදර ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී නිවසකට කඩා වැදී ගල් ගසා පොලුවලින් පහර දී කඩුවලින් කොටා එච්. නිහාල් කුමාර නැමැති අවිවාහකයකු ඝාතනය කිරීම හා නිවසේ සිටි තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා මත වෙළගෙදර ප්‍රදේශයේ පියා මව හා පුතණුවන් දෙදෙනා තවත් අයෙකුට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/මව-පය-දර-දදන-ඇතළ-පහක-පරකයට/101-695051
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අධිකරණයජාතිකබවඅවිවාහකයන්
BestWeb.lk Top Web 2026 June Qualified