Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
බස් ටිපර් ගැටී 20ක් රෝහලට
WorldLankadeepa

බස් ටිපර් ගැටී 20ක් රෝහලට

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ටිපර් රථයක් සහ ප්‍රවාහන බස් රථයක් අතියාම අනතුරක්.
  2. 02අනතුරෙදී 20 දෙනෙකුට ප්‍රතිකාර ලබාදී ඇත.
  3. 03එක් පුද්ගලයකුගේ පාद දෙකම බිඳී ඇත.
  4. 04බොරැල්ල-අතුරුගිරිය මාර්ගය දැඩි තදබදයට පත් වේ.
  5. 05අනතුර 4.15 ට සිදුවී ඇත.

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී බස් රථ රියදුරු ඇතුළු විසිදෙනකු ප්‍රතිකාර සඳහා ඔරුවල සහ හෝමාගම රෝහල්වලට අතුලත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.

හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයකුගේ පාද දෙකම බිඳී බරපතල තුවාල ලබා තිබීම නිසා ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව පොලිසිය කියයි.

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථයක් අතුරුගිරිය දෙස සිට කොළඹ දෙසට ධාවනය කරද්දි එක් වරම මාර්ගයෙන් ඉවතට පැන බොරැල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ ටිපර රථයේ මුහුණට මුහුණ ගැටී අද (17) දා අලුයම 4.15 පමණ මෙම අනතුර සිදුව තිබූ අතර ඉන් පැය දෙකකට අධික කාලයක් ගොඩගම බොරැල්ල මාර්ගය දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණි.

(ඡායා බුද්ධික කුමාරසිරි)

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/බස-ටපර-ගට-20ක-රහලට/1-695022
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අනතුර්බස් රථරථවාහනජන කොටසතුවාල
BestWeb.lk Top Web 2026 June Qualified