Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ඩ්බිලිව්.පී.සීගේ උකුලේ ඉඳගත් පී.සී ගෙදර
WorldLankadeepa

ඩ්බිලිව්.පී.සීගේ උකුලේ ඉඳගත් පී.සී ගෙදර

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දඹුල්ල ක්‍රීඩාංගණයේ සංගීත ප්‍රසංගයකදී සිදුවීම්.
  2. 02කනට තහනම් කළ කොස්තාපල්වරයෙකුගෙන් උකුල මත වාඩි වී.
  3. 03සිද්ධි ನಂತರ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
  4. 04පොලිසිය විශේෂ රාජකාරියක් සඳහා යොමු කර තිබී.
  5. 05කොස්තාපල්වරියගේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශන කරයි.

(ගයාන් සූරිය ආරච්චි)

දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියෙ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වර යාගේ වැඩ තහනම් කළ බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

දඹුල්ල ගම්මුදාව නගර සභා ක්‍රීඩා පිටියේ ඉකුත් (15) දා පැවති සංගීත ප්‍රසංගයක විශේෂ රාජකාරිය යොදවා සිටි මකුළුගස් වැව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරියකගේ උකුලමත වාඩි උණැයි අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට මුහුණ දී ඇති පොලිස් කොස්තාපල්වරියද මකුළුගස්වැව පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන කොස්තාපල්වරියකි. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඩබලව-ප-සග-උකල-ඉඳගත-ප-ස-ගදර/101-695041
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලීසියඅතවරදඹුල්ලක්‍රීඩාසිද්ධිය
BestWeb.lk Top Web 2026 June Qualified