Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
පසුගියදා මීගමුව බන්ධනාගාර සිදුවීම සුනාමි ව්‍යසනයට සමාන බවත්, එහිදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මානුෂීය…
WorldNews19

පසුගියදා මීගමුව බන්ධනාගාර සිදුවීම සුනාමි ව්‍යසනයට සමාන බවත්, එහිදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මානුෂීය…

July 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මීගමුව බන්ධනාගාර සිදුවීම සුනාමියක් වගේ බව පවසයි.
  2. 02මරණ ඇතිකිරීමට බාරකාරීත්වයකට අවශ්‍ය බව කියා ඇත.
  3. 03අතුරුදන් වී ඇත්තෝ කුමාර 5 ක් ලෙස දන්වයි.
  4. 04මාතර බන්ධනාගාරයේ කරුණු පදනම් කරයි.
  5. 05සිරකරුවන්ට පිටවී යාමට අවශ්‍ය කටයුතු ආදාන කළ යුතුයි.
  6. 06නායක වී සිටින ඉදිරියේ ලිස්සීම ගෝල සමාජයක් බවින් දන්වයි.

පසුගියදා මීගමුව බන්ධනාගාර සිදුවීම සුනාමි ව්‍යසනයට සමාන බවත්, එහිදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මානුෂීය පියවරක් ගත යුතුව තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. යූටියුබ් නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මාතර බන්ධනාගාරයේ ගත් ක්‍රියාමාර්ගය ආදර්ශයට ගනිමින් ඔහු කියා සිටියේ, මීගමුව බන්ධනාගාරයේ දොරටු විවෘත කර රැඳෙවියන් පිටවීමට ඉඩ හැරිය යුතුව තිබූ බවයි. එවැනි දෙයක් සිදුකිරීමෙන් කිසිදු හානියක් සිදුනොවන බවත්, ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අංක ද බලධාරීන් සතුව පවතින බවත් ඔහු පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “ඊයේ පෙරේදා මිගමුවේ සිද්ධිය බලන්නකො. සුනාමියක් වගේනේ ඒ සිදුවීම. සුනාමියේදී මොකක්ද කළේ? මොකක්ද සුනාමි ආපු වෙලාවේ මාතර සිරගෙදර කළේ? මාතර හිරගෙදර ඇරලා ඔක්කොටම ගෙදර යන්න කිව්වා.ඔනේ නම් ගණන් හදලා බලන්න. සේරම ගෙදර ගියා. මාස දෙකකට විතර පස්සේ කට්ටියට ආපහු වාර්තා කරන්න කිව්වා කිට්ටුම පොලිසියට ගිහිල්ලා රිපෝට් කරන්න කිව්වා.මට මතක විදිහට හිරකාරයෝ 5 දෙනෙක් වගේ තමයි මිසිං වුණේ. හිරකරුවන් මරණ එකද යුතුකම? ගේට්ටුව ඇරලා යන්න කිව්වා කියලා මොකක්ද වෙන්නේ. එයාලගේ ජාතික හැඳුනුම්පත් කාඩ් නොම්බර තියෙනවානේ.පාස්පෝර්ට් නොම්බර තියෙනවා.ගුවන්තොටුපොළට දෙන්න පුලුවන් යන්න බැරි වෙන්න. සතියක් දුන්නා නම් එක්කෙනෙක් මැරෙන්නේ නෑ.”

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/they-could-have-opened-the-prisons-and-sent-the-inmates-home-that-day-vajira/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මීගමුවසිරකරුවන්සුනාමියබන්ධනාගාරපාර්ලිමේන්තු
BestWeb.lk Top Web 2026 June Qualified