Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළට තහනම්
WorldNews19

SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළට තහනම්

July 17, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවත්වේ.
  2. 022026 ඔක්තෝබර් 8 සිට නව නීති ක්‍රියාත්මක වේ.
  3. 03SLS සහතිකය ලබා ගෙන නොමැති නිෂ්පාදන තහනම් වෙයි.
  4. 04සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, පැරණි සහ බෙදාහැරීම තහනම්.
  5. 05ආනයනය කරන සනීපාරක්ෂක තුවාගේ අනුමැතිය තහනම්.
  6. 06පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීති නිකුත්කොට ඇත.

SLS සහතිකය නොමැති දේශීය සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබනවා. ඒ අනුව, 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය තහනම් වන බව එම අධිකාරිය නිවේදනය කරනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS සහතික ලාංඡනය හිමි නිෂ්පාදන පමණක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන්. මෙම නියෝගය එක්වරක් භාවිත කළ හැකි සාමාන්‍ය සනීපාරක්ෂක තුවා සහ සිහින් සනීපාරක්ෂක තුවා යන නිෂ්පාදන වර්ග දෙකටම අදාළ වනවා. එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අනුමැතිය ලබා නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ. SLS සහතිකය නොමැති දේශීය සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙන බව සඳහන්. ඒ අනුව, 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය තහනම් වන බව එම අධිකාරිය නිවේදනය කර ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS සහතික ලාංඡනය හිමි නිෂ්පාදන පමණක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන් වනවා. මෙම නියෝගය එක්වරක් භාවිත කළ හැකි සාමාන්‍ය සනීපාරක්ෂක තුවා සහ සිහින් සනීපාරක්ෂක තුවා යන නිෂ්පාදන වර්ග දෙකටම අදාළයි. එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අනුමැතිය ලබා නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/ban-on-sanitary-napkins-without-sls-certification/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
SLSසනීපාරක්ෂාවනීතියපාරිභෝගිකශ්‍රී ලංකා
BestWeb.lk Top Web 2026 June Qualified