Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
සුපිළිපන්න සතියක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක්
WorldLankadeepa

සුපිළිපන්න සතියක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක්

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ක්‍ලීන ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාත්මකය.
  2. 02සුපිළිපන් සතිය ජුලි 27 සිට 31 දක්වා.
  3. 03ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛය නිකුත් කරයි.
  4. 04පුරවැසි ආචාරධාරිත්වය ප්‍රවර්ධනය කිරීමට නියමිතයි.
  5. 05රාජ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණයි.
  6. 06සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවය සම්බන්ධ කරයි.
  7. 07තිරසාර හරිත සංස්කෘතියක් ප්‍රධාන තේමාවකි.

(අංජුල මහික වීරරත්න)

ක්‍ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජුලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන පරිදි එම සතියේ සිට ඉදිරියට මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුය.

පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම මෙම ජාතික සුපිළිපන් සතියෙන් ආරම්භ වේ.

සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක්, සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා ඔස්සේ මෙම වැඩසටහන සුපිළිපන් සතිය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිතය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/සපළපනන-සතයක-පරකශයට-පත-කරමන-චකරලඛයක/101-694999
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
රාජ්‍ය සේවයසුපිළිපන්සමජීය යහපැවැත්වීමපරිපාලනකෘතිකහැකියාව
BestWeb.lk Top Web 2026 June Qualified