Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
සලේගේ පෙත්සමට කාදිනල්ගෙන් අතරමැදි පෙත්සමක්
WorldLankadeepa

සලේගේ පෙත්සමට කාදිනල්ගෙන් අතරමැදි පෙත්සමක්

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ අභියාචනාධීකරණය අතට ගෙන ඇත.
  2. 02රහස් පොලිසියට විමර්ශන සම්බන්ධයෙන් රදවා ඇති නියෝගය දැඩි පිළිතුරු ලබා ගැනීමටයි.
  3. 03කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් විසින් මැදිහත්වීමට පෙත්සමක් දෙනු ලබයි.
  4. 04මෙම විධිමත් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපතියන්ගේ ඉදිරිපසුය.
  5. 0517වැන්නට සුදානම් විලෝරිත විමර්ශනයක් ඉදිරිපත් වේ.

(රෝෂන් තුෂාර)

අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය ලබාගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් පෙත්සමක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකොට ඇත.

රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙස ඉල්ලා මෙම මැදිහත් පෙත්සම ගොනුකොට ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන 17සලකා බැලිමට නියමිතය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/සලග-පතසමට-කදනලගන-අතරමද-පතසමක/101-694989
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ත්‍රස්තවාදයඅභියාචනාධිකරණයරහස් පොලිසියනායකත්වයනීති
BestWeb.lk Top Web 2026 June Qualified