Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
මීගමුව බන්ධනාගාර ගැටුම: කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාට මාරුවක්
WorldNews19

මීගමුව බන්ධනාගාර ගැටුම: කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාට මාරුවක්

July 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීය.
  2. 02බන්ධනාගාර නියාමකවරයා තාවකාලිකව ස්ථාන මාරුවී ඇත.
  3. 03ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරියාගේ ඉල්ලීමක් පොළෙයි.
  4. 04සහකාර රැඳවියන්ට මිනී­මැ­රුම් චෝදනා යටතේ නඩු පැවැත්වේ.
  5. 05ප්‍රධාන ගැටලුව, ජීවිත තර්ජනය කළ නිලධාරියෙකුට සම්බන්ධයි.
  6. 06අදාළ නීති ප්‍රතිපත්තිය යටතේ දඩ දමන බව පවසා ඇත.

මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා සිදු වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර එහි ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගාර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කර ඇත්තේ අදාළ නිලධාරියාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින්, ඔහු විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි. සිද්ධියට අදාළව හඳුනා ගන්නා සියලු සැකකාර රැඳවියන් මිනී­මැ­රුම් චෝදනා යටතේ, ගිනි­අවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පව­රන බවද දණ්ඩ නීති සංග්‍ර­හයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බන්ධනාගාරයේ රඳවා සිටින “කටුවැල්ලේගම සුරේෂ්” නමැත්තාට ව්‍යායාම කිරීම සඳහා ලබා දී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින්, ඔහු බන්ධනාගාර නිලධාරියෙකුට ජීවිත තර්ජනය කිරීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට මුල් වී ඇති බවයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/officer-who-fired-from-negombo-prison-window-transferred/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මීගමුවබන්ධනාගාරගැටුම්නීතිසිකුරා
BestWeb.lk Top Web 2026 June Qualified