Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
පොලිසියෙන් ගිනි අවිය උදුරාගත් කුඩ්ඩා මාට්ටු
WorldLankadeepa

පොලිසියෙන් ගිනි අවිය උදුරාගත් කුඩ්ඩා මාට්ටු

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දීපර් සුසාන්තයා ගෙන් පොලිස් නිලධාරියෙකුගේ පිස්තෝලය උදුරා ගෙන ගිය මුල් අවස්ථාව.
  2. 02ලෝලියා දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
  3. 03හිටපු සිවිල් ආරක්ෂකයකු ලෙස හැඳින්වෙයි.
  4. 04පොලිස් නිලධාරියාට වෙඩි තබා පලාගියේ යතුරුපැදිය මතය.
  5. 05පරීක්ෂණවල විශාල තොරතුරු හෙළිවුණි.
  6. 06අධිකරණයට ඉදිරිපත් කිරීමේ සැලැස්මක් ඇත.

(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

ආඩිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී 15 සවස පොලිස් නිලධාරියකුගේ පිස්තෝලය උදුරාගෙන තවත් පොලිස් නිලධාරියකුට වෙඩි තබා පලාගිය මත් ලෝලියා දිවුලපිටිය පොලිසිය විසින් පිස්තෝල අවියද සමග අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාර දෙනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය පින්නකැළේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු සිවිල් ආරක්ෂකයෙකු බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරියාට වෙඩි තබා යතුරුපැදියක නැගී පලායාමෙන් පසු සිදු කෙරුණු පරීක්ෂණවලදී හෙලි වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. ඉදිරි විමර්ශන කටයුතු සිදුකර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පලසයන-ගන-අවය-උදරගත-කඩඩ-මටට/101-694987
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලීසියහිටපු ආරක්ෂකයෙකුඅත්අඩංගුවමත් ලෝලියා
BestWeb.lk Top Web 2026 June Qualified