Breaking
නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි
WorldLankadeepa

නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි

July 20, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ව්‍යාපාරය විචාර කරන ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති.
  2. 02හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක.
  3. 03හමුවේ සුබ පැතුම් පිරිනමනු ලැබීය.
  4. 0427 වැනි නාවික හමුදාපති ලෙස ඩේමියන් ප්‍රනාන්දු පත් විය.
  5. 05මෙම අවස්ථාවේදී සමරු තිළිණයක්ද පිරිනමන ලදී.

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හමුදාපති වෙත මෙහිදී සිය සුබ පැතුම් පිරිනමනු ලැබීය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක්ද පිරිනමන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/නව-නවක-හමදපත-ජනධපත-ලකම-හමවය/1-695142
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
නාවික හමුදාවශ්‍රී ලංකාවජනාධිපතිහැදුනුම්පත
BestWeb.lk Top Web 2026 June Qualified